Rs. 850 Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්රන්ථය කම්පන තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි. විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය