ahala pahala atto
පරිවර්තනය ගයාත්‍රී නදීෂානි තන්තිරිවත්ත
pages 134
“එය ආකර්ෂණීය වුවත්, ‘අහල පහල ඇත්තෝ’ කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.’
– Financial Times
“අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව සහ හාස්‍යයේ රසවත් සංයෝජනයක් පිරිනමයි. කවකාමි, මනුෂ්‍යත්වයේ ගවේෂණය නොකළ අබිරහස් කෙරෙහි තියුණු ඇසක් සහ බුද්ධියක් හිමි ලේඛිකාවක් ලෙස ඇගේ ශූරභාවය අඛණ්ඩව පෙන්වයි.”
– The Japan Times
ahala pahala atto
පරිවර්තනය ගයාත්‍රී නදීෂානි තන්තිරිවත්ත
pages 134
| Weight | .153 kg |
|---|