Best Seller

අප්‍රිකාවේ විසි වසරක්

Availability: Out of stock

Original price was: Rs. 650.Current price is: Rs. 520.

“ගොන්ග් ගොවිපොලේදී කඳු යාය සිප ගනිමින් ගුවන් ගැබේ රටාවන් මවන වලාකුළු අත දිගු කර අල්ලා ගත හැකි තරම් සමීපය.”
1914 දී කෙන්යාවට පා තැබූ මොහොතේ සිට Karen Blixen දකුණු අප්‍රිකාවේ සුන්දරත්වයෙන් වශී වූවාය.තම ජීවිතයේ රසවත්ම කාල පරිච්ඡේදය පිළිබඳව ලියවුනා Out of Africa කෘතිය කලු මිනිසුන්ගේ දේශයේදී මේ සුදු කාන්තාව ලැබූ අත්දැකීම් වල පෙළ ගැස්මකි.
පරිවර්තනය
ඉන්ද්‍රාණි කරුණාරත්න

Out of stock

Compare

apricawe wisi wasarak

out of africa

pages 268

Weight .150 kg
Loading...