Best Seller

අනාචාරය

Availability: In stock

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.

අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මග සහ පුරෝකථනීය බව පිළිබඳව ප්‍රශ්න කරන්නට ගන්නේ ය .
සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපූර්ණ  ජීවිතයක් ඇති සැටියකි: ප්‍රීතිමත් විවාහය දරුවන්, සහ රැකියාවක් එහෙත් ඇයට දැනෙන්නේ අතිමහත් අතෘප්තිකර  හැඟීමකි පාසල් වියේදී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණ ගැසුණු විට සියල්ල වෙනස් වෙයි. ජීවිතයේ ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟම ඇය ජීවිතය වෙනස් කරන තෝරාගැනීමක් කරන්නීය

Quantity :
Compare

Anacharaya

Adultery – Paulo Coelho

පරිවර්තනය :මැනුවෙල් ජයසේකර – Manuwel Jayasekara
ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ – Subavi publishers

Weight .410 kg
Loading...