Best Seller

අග්නි පියාපත්

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය “අග්නි පියාපත්”ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ.

වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ “මිසයිල මිනිසා” ගේ ජීවන අන්දරය මෙහි විස්තර කෙරේ.

ශ්‍රේෂ්ඨත්වයට පත්වීම ඇරඹෙන්නේ ඉතා ම කුඩා පියවරකින් බවත්, සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව උත්සාහ කළ යුතු බවත්, දිළිඳු ගම්බද දරුවකු දුටු සිහිනයකින් මුළු මහත් ජාතියේ ම සිතුවිලිවලට පියාපත් දිය හැකි බවත් කලාම්ගේ ස්වයං චරිතාපදානයෙන් සිංහල පාඨක අප හට ගත හැකි මහඟු ආදර්ශ වේ.

Quantity :
Compare

අරුණ් තිවාරි

ඒ. පී.ජේ. අබ්දුල් කලාම්ගේ චරිතාපදානය

පරිවර්තනය
දිලිනි අයේෂා සුබසිංහ

pages 237

Weight .150 kg
Loading...