Cart

Best Seller

ෆීනික්ස්

Availability: In stock

Rs. 1,062

ප්‍රේමය

ලොව සියල්ලන් ගේ ම ජීවිතවලට හුස්ම පිඹින්නෙ ප්‍රේමයයි.

ජීවිත වලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි.කොටින්ම ජීවිතය නමැති සිතුම වර්ණගන්වන්නේ ප්‍රේමයයි ……

“බලය”

මිනිසුන් ලැබීමට වඩාත් කැමැති, එනිසාම තමාගේම විනාශය ළඟා කර ගන්න  “බලය” මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය.

ප්‍රේමය  බලයේ ගොදුරක් වූ කල එය කුමක් කරන්නේද……

රශිනි….

බලයෙ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ළං වුණු ප්‍රේමය වෙනුවෙන් ඇය සටන් වැදුනාය.මවුකුස එකට බෙදාගත් සහෝදර ප්‍රේමය  වෙනුවෙන් මෙන්ම හදවතේ දළුලෑ   ප්‍රේමය වෙනුවෙන් ද ඇය දිවි දෙවැනි කොට සටන් වැදුනාය.

ප්‍රේමය , බලයට වඩා බලවත් බව ඇය සනාථ කළාය.

Quantity :
Compare

Pheonix

කතෘ : සොනාලි ප්‍රේමරත්න

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

Weight .368 kg
Loading...