hena siththariya lukshmi
පරිවර්තනය සේනානී ධර්මරත්න
The Henna Artist by Alka Joshi
අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩිම ඉල්ලුමක් දිනා ගන්නට සමත් වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාස වන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජිවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර සිටින්නට වග බලාගන්නී ය.
විචිත්‍ර හා චිත්තාකර්ෂණීය ලෙස නූතනත්වය හා සම්ප්‍රදාය අතර දෝලනය වන සමාජයක, සාර්ථක ජිවිතයක් වෙනුවෙන් අරගලයේ යෙදෙන කාන්තාවක නිරූපිත, හෙනා සිත්තරිය ලක්ෂ්මී ‘ නවකතාව වශීකරවන සුළු හා සාටෝපවත්, යථාර්ථවාදී මෙන් ම කුරිරු ලෝකයකට දොරගුළු විවෘත කරයි.
hena siththariya lukshmi
පරිවර්තනය සේනානී ධර්මරත්න
The Henna Artist by Alka Joshi
Weight | .557 kg |
---|