heta uda uwahoth
if tomorrow comes – sidney sheldon
පරිවර්තනය: උපාලි රත්නායක
pages 576
ජීවිතය පැය විසි හතරක් තුළදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණු, උඩුකුරු යටිකුරු වූ අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හැරුණු, ට්‍රේසි විට්නි ඔබට මේ පොත තුළදී හමුවෙයි.සිඩිනි ෂෙල්ඩන් ඇය මුහුණ දෙන දූර්දශාව හරහා අප වෙත උලුප්පා පෙන්වන්නේ ධනේශ්වක නීතිය පිළිබඳ පැවැනි ස්පාඤ්ඤ ප්‍රස්ථා පිරුළ අතිශයින් සත්‍ය බවය. ඒ පිරුළට අනුව” නීතිය මකුළු දැලකී මැස්සා පැටලෙයි; උගුස්සා බේරෙයි.”
heta uda uwahoth
if tomorrow comes – sidney sheldon
පරිවර්තනය: උපාලි රත්නායක
pages 576
| Weight | .681 kg |
|---|
