hiru nagena rate pem puwathak
Norwegian wood – Haruki murakami
පරිවර්තනය : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
අන්තර්ජාතික ප්‍රසාදයට පත් වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමිගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම වචනය වන මෙය, ටෝරු නම් වූ ස්වභාවධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ, තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි
කිසූකීට පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි ඊට හේතුද නොකියයි.
ධනවත් සල්ලාල නගසාවා සහ හස්සුමී ඇතුළත්ව මිදෝරි සහ රේකෝ හරහා දිවෙන කතාව පාඨකයා බලාපොරොත්තු නොවන ආකාරයේ අවසානයක් කරා ගෙන ඒමට කතුවරයා සමත් වෙයි.
“මුරකාමිගේ අතින් බිහි වූ නොමැකෙන සලකුණු සහිත අද්විතීය නවකතාවක්” -Newyork times book review-
hiru nagena rate pem puwathak
Norwegian wood – Haruki murakami
පරිවර්තනය : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
Weight | .250 kg |
---|