Cart

Best Seller

හිතුවක්කාරී

Availability: In stock

Rs. 520

ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රිබ්න් වගේ නම් ඈ සටන් කළ දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝධ වුණා.ඇගේ ඇස් දෙක…! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුනා.ඇගේ ඇස් පිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතාගන්න බැරි වෙයි.

“ඈ ඔබත් එක්ක ආදරෙන් බැඳුණද තාත්තා?”

“ඒ වගේ යමක් වුණා”

“ඔව් ඇය ටික කලකට මට ආදරෙයි කළා”

“අපි පැනල ගියා. ඔබ දන්නවනේ මට ඇගේ මවගෙන් වැඩක් තිබුනේ  නැහැ මං හිතන්නේ රොබ්න්ව ඇගෙන් ඉවතට ගෙනියන ඕනෑම මිනිහෙක් එක්ක ඈ කෝප වේවි.”

Quantity :
Compare

Hithuwakkari

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

Weight .353 kg
Loading...