Hari puduma iskole
Totto chan – the little girl at the window
පරිවර්තනය : ලීලානන්ද ගමාච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kenderaya
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කරමින් රාජ්‍යසම්මාන රැසක් දිනූ රරසවත් කතා පොතකි . නිදහස විනෝදය සහ ආදරය පාසලට කැඳවමින් ජීවන ආශ්වාදය හා මානවප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොලඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
Hari puduma iskole
Totto chan – the little girl at the window
පරිවර්තනය : ලීලානන්ද ගමාච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kenderaya
| Weight | .209 kg |
|---|