Cart

Best Seller

සොරායා

Availability: In stock

Rs. 380

මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියාය.ඇය සිටියා සිය හිස නගාගත්වනමය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවැතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ  දෑස් වෙත ඇලීගත්වනම ය

ඒ මග පිරිස අතුරින් මුනුමුන්වක්  පැතිර ගියේය.මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භවීමට යන්නේය.ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය.දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ නොසන්සුන් බව වඩ වඩාත් වර්ධනය වූයේ ඒ සමග ඔවුන් තුළ වූ ප්‍රමෝදය ද ඉහළ ගියේය.ගල් ගත්  අතින් ඔවුහු පසුවූවෝ මච්ඩ් ඊබ්‍රාහිම්ගේ නියෝගය ලැබෙන තුරුය.

සිය සවල් ද රැගෙන ආපසු පැමිණි වල කණින්නො පස් දමා වළ පිරවීමට පටන් ගත්තෝය.සෑම සවල් පහරක් ගාණේම ඔවුහු තම සිතට දිරි ගනු පිණිස   ‘අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්’ යනුවෙන් මුර ගෑවෝය.

Quantity :
Compare

SORAYA

ගල් ගසා මරා දැමූ ගැහැනිය

පරිවර්තනය : චූලානන්ද සමරනායක

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ

 

Weight .196 kg
Loading...