Rs. 700 Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව පෙරදාක වැහි බිත්තර පුපුරුවාගෙන නොනවත්වාම පොළොව මහී කාන්තාවගේ මුහුණ හුදු කරන්නට පටන් ගත්තු වැහි ගම්පොලමුත්තා අන්තිමට නැවතුනේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාව ට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහලට විසික්කා කරන්ඩ ඇන්න. ඒ දෙස බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරි වුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ. ජනේලයෙන් එලිය...