Cart

Best Seller

සේලවී

Availability: In stock

Rs. 720

තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.

නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.

Quantity :
Compare

ceelawi

dilshi thathsarani

Weight .150 kg
Loading...