senehe bara ruth
පරිවර්තනය: මානෙල් ජයන්ති ගුණසේකර
pages 311
ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලිවය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත ඇගේ දෙතොල් මත වූ සිනහව තරමට ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.
පර්ල් එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැඳි සෙනෙහස උදෙසා ජීවිතය කැප කළ මිනිසකුගේ කතාවක් ලෙස සැකෙවින් හැඳින්විය හැක. එය විවාහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවිය පිළිබඳ පුළුල් විවරණයක්ද වේ.
senehe bara ruth
පරිවර්තනය: මානෙල් ජයන්ති ගුණසේකර
pages 311
Weight | .322 kg |
---|