Cart

Best Seller

සුළඟේ සෙවණැල්ල

Availability: In stock

Rs. 832

බාර්සිලෝනා නුවර 1945 – දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇතිවූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්.

මවගේ අකල්  මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ බාසිලෝනා  නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත ආදරයක මහා කථාවක් දිගහැරෙයි

Quantity :
Compare

Sulage sewanalla

The shadow of the wind – Carlos Ruiz Zafon

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

Weight .671 kg
Loading...