Best Seller

සුදු කලු

Availability: Out of stock

Original price was: Rs. 500.Current price is: Rs. 425.

පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්.

දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා.

ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න  සින්දු කියන එක විතරයි . එළවළු පලතුරු විනාස කරන්නේ නෑ ඒ හින්ද උන්ව මරන එක පව්.

සත්‍ය වශයෙන්ම බට්ටිච්චෙක් වන් අහිංසක කලු මිනිසකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයට ද, වෛරයට පාත්‍ර වන නීතිවේදි පියෙකුගේ නව හැවිරිදි  දියණියක් වන ස්කවුට්ගේ අත්දැකීම් තුළින් ගොඩනැඟෙන මේ අපූරු නවකතාව කලාතුරකින් කියවන්න ලැබෙන රසවත් පොතකි

Out of stock

Compare

Sudu kalu

To kill a Mockingbird – Harper Lee

ප්‍රකාශනය  : විදර්ශන ප්‍රකාශකයෝ – Vidarshana publishers

පරිවර්තනය : චිත්‍රා අයි පෙරේරා – Chithra I perera

 

 

 

Weight .310 kg
Loading...