Best Seller

සීමා මායිම් ඔස්සේ

Availability: Out of stock

Original price was: Rs. 400.Current price is: Rs. 320.

 

මාර්ටින් ඕස්ටේ‍්‍රලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ඔහු ගම්බද පෙදෙසකට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඞ්ගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබා දෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා දැමීමටයි. එය පහසු කාර්යයක් සේ පෙනුනද එතරම් පහසු නොවන්නේ, ටෙඞ්, මාර්ටින්ට මායිම් වැට ඔස්සේ නොයා, දුර්ග මාර්ගය ඔස්සේ යාමට සැලසුම් කරන නිසාය. දුර්ගය මුදුනෙහිදී ඇයට ශතවර්ෂයකට පෙර ජීවත් වුණු මෙග් සහ අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වුණු වුලමුදුල්ලා හමුවේ. ඔවුන් අතර කෙතරම් වෙනස්කම් පැවතුනද ඔවුන් තිදෙනාම යන්නේ එකම ගමනක් බව ඔවුහු හඳුනා ගනිති. අවසානයේදී, ඔවුන් තිදෙන ගොවිපොළෙහි සීමාව ඔස්සේ යන එම ගමන සිතියමක රේඛා ඔස්සේ යාමට වැඩි අර්ථයක් ඇති ගමනක් බවට පත් වේ.

Out of stock

Compare

Seema maim osse

Walking the boundaries

පරිවර්තනය : චාරුණ්‍යා දෙහිගම – Charunya Dehigama

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

 

Weight .205 kg
Loading...