Sihiwatanayaka liyaunu kathawak
පරිවර්තනය : ප්‍රියංවදා ඇම්. බන්දුවර්දන
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පාවහන් අලුත් වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ , තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි.
බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා 1940 අප්‍රේල් 9 වන දා නෝර්වේ රටට කඩා පැන්නෙන් එහි ජීවත්වූ යුදෙව්වන්ගේ පමණක් නොව අනෙක් මිනිසුන්ගේද සාමකාමී සාර්ථක ජීවිතවල විශාල වෙනස්කම් ඇතිවිය.ජීවිතය බේරාගත් අය ඉන් පසු ජීවත් වීමට ඒ මතක සටහන් සමග ගන්නා උත්සාහය දහස් වර මැරි මැරී උපදින අන්දමේ එකකි.
මේ පොතේ කර්තෘ සිය බිරිඳගේ පවුලේ ඉතිහාසය සොයා යමින් එම බිහිසුණු සමයේ දී ජනතාවට විඳින්නට සිදු සිදුවූ කෲර අමානුෂික, වධ බන්ධන, පීඩා, ජීවිත හානි ගැන පැහැදිලි සත්‍ය විස්තරයක් පාඨකයාට ලබා දෙයි
Sihiwatanayaka liyaunu kathawak
පරිවර්තනය : ප්‍රියංවදා ඇම්. බන්දුවර්දන
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
Weight | .326 kg |
---|