Cart

Best Seller

සියවසක් පවත්නා දවස

Availability: In stock

Rs. 720

මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා  පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතික  හර පද්ධතිය සජීවී ලෙස ගෙනහැර පාන අතිශය සංවේදී නිර්මාණයකි .

Quantity :
Compare

Siyawasak pawathna dawasa

The day lasts More than a hundred years – Chingiz Aitmatov

පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

 

Weight .562 kg
Loading...