Cart

Best Seller

සිදත ගෞතම භගවත

Availability: In stock

Rs. 1,100

බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව මාදිලියේ ග්‍රන්ථයක්  සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය ‘සිදත ගෞතම භගවත’ නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්‍ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්‍ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්‍ය ලෙස ලියා දුන් ඉතිහාසය අවිචාරවත්ව හිස මුදුනෙන් පිළිගෙන අවිඳු අඳුරේ නිදා සිටින අපේ රටේ ගිහි පැවදි උගත් පිරිසගේ දෑස ඇරවීමට මෙම ග්‍රන්ථය සමත් වෙතැයි යනු මාගේ විශ්වාසයයි.

පූජ්‍ය බදුලුගම්මන සුමනසාර හිමි
(නාගල රජ මහා විහාරය විහාරාධිපති,
ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක)

Quantity :
Compare

sidatha gawthama bagawatha

(ගවේෂණාත්මක කෘතියකි)
බ්‍රිතාන්‍යයන් වැනසූ හෙළ බුදු උරුමය යටගියාව.

Loading...