Singhale awasan raja dahana
The last kingdom of sinhalay
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ – Premasiri Mahiyangoda
ප්‍රකාශනය : M .D Gunasena – M D ගුණසේන සමාගම
එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව
2005 වසරේ වසරේ දී සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නවකතාවකි කතුවරයාගේ අරමුණ වී ඇත්තේ සත්‍යමය ඓතිහාසික කරුණු උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන නවකතාව නිර්මාණය කිරීමය . අපේ ලිඛිත ඉතිහාසය තුළින් මේ දක්වා කියවන්නට ලැනොලැබුණු අප්‍රකට තොරතුරු සිය නිර්මාණ තුළට ගොනු කරන්නට ඔහුට හැකි වී ඇත්තේ ඒ වෙහෙස කළ ප්‍රයත්නය ප්‍රතිඵලයක් වශයෙනි. මේ කෘතිය සිංහලයේ අවසන් රාජධානිය ඇද වැටීම පිළිබඳ නිර්මාණය කෙරුණු නවකතාවකට වඩා ඒ පිළිබඳ ලියැවුණු ගවේෂණාත්මක ඉතිහාස පොතක් වශයෙන් ද සැලකිය හැක .