Cart

Best Seller

සිංහලයේ අවසන් රජදහන

Availability: In stock

Rs. 1,250 Rs. 1,125

Singhale awasan raja dahana

The last kingdom of sinhalay

පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ – Premasiri Mahiyangoda

ප්‍රකාශනය : M .D Gunasena – M D ගුණසේන සමාගම

එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව

Quantity :
Compare

 

 

 

 

Singhale awasan raja dahana

The last kingdom of sinhalay

පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ – Premasiri Mahiyangoda

ප්‍රකාශනය : M .D Gunasena – M D ගුණසේන සමාගම

එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව

2005 වසරේ වසරේ දී සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නවකතාවකි කතුවරයාගේ අරමුණ  වී ඇත්තේ සත්‍යමය ඓතිහාසික කරුණු උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන නවකතාව නිර්මාණය කිරීමය . අපේ ලිඛිත ඉතිහාසය තුළින් මේ දක්වා කියවන්නට ලැනොලැබුණු අප්‍රකට තොරතුරු  සිය නිර්මාණ තුළට ගොනු කරන්නට ඔහුට හැකි වී ඇත්තේ ඒ වෙහෙස කළ ප්‍රයත්නය ප්‍රතිඵලයක් වශයෙනි. මේ කෘතිය සිංහලයේ අවසන් රාජධානිය ඇද වැටීම පිළිබඳ නිර්මාණය කෙරුණු නවකතාවකට වඩා ඒ පිළිබඳ ලියැවුණු ගවේෂණාත්මක ඉතිහාස පොතක් වශයෙන් ද සැලකිය හැක .

 

 

 

 

Weight .934 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහලයේ අවසන් රජදහන”

Your email address will not be published. Required fields are marked *

Loading...