Snagaunu lowen galaunu sagayo
Shangri – la
පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් – premachandra alwis
ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
24 දෙනෙකු රැගත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් 1945 මැයි 13වනදා ඔස්ට්‍රේලියාවට උතුරෙන් පිහිටි නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී එතෙක් අප්රකටව පැවති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක් දෙනෙක්ම පිළිස්සී මියගිය අතර මියගිය අතර තුන් දෙනෙකු බවරපතල පිළිස්සුම් තුවාල හා අනෙකුත් තුවාල සහිතව දිවි බේරා බේරා ගැනීමට සමත් වෙති. යානය කඩා වැටුණු මහා ඝන වනයෙන් පිටත එළිමහන් බිමක් වෙත කඳුහෙල් හා ජල මං ඔස්සේ පැමිණ වැදී සිටියදී ඔවුන් සෙවීමෙහි යෙදුණු ගුවන් යානයක සිට සෝදිසියෙහි යෙදුන උන්ට දැකගන්නට ලැබී ලැබීමෙන් පසු ඔවුන් තුන්දෙනාම එම දූපත් ඉන් පිටතට නොගැනෙන තෙක් ඔවුන් ගෙවූ කටුක ජීවිතය හා ඔවුන් පෙරලා ඔවුන්ගේ නිවෙස් කරා පැමිණීම ද පිළිබඳ සත්‍ය කතාවකි
Snagaunu lowen galaunu sagayo
Shangri – la
පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් – premachandra alwis
ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
Weight | .472 kg |
---|