sangaunu uyana
the secret garden
පරිවර්තනය වසන්ත ලුණුවිල
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ලපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයෙකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවලද නිතර සැරසීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි.ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇගේ චරිතයද පරිවර්තනයකට ලක්වෙයි.
sangaunu uyana
the secret garden
පරිවර්තනය වසන්ත ලුණුවිල
Weight | .267 kg |
---|