Best Seller

සයුරු තෙර සහන් බිම

Availability: Out of stock

Original price was: Rs. 900.Current price is: Rs. 810.

යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබූ හෙයිනි .පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වන විටත් ගැබිනියක්ව සිටියාය .

මහා කවි පැබ්ලෝ නෙරුදා ස්පාඥ්ඥය සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය .බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කළ දුන් ‘විනිපෙග්’ නෞකාවේ නැගී එදා යාචකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෛවෝපගත ගමනකි.

චරිත ජාලයක පැටළුණ වික්ටර් – රෝස‍ර් අඩ සියවසක වෘතාන්තය නව යොවුන් ආදර බැඳීම් සිත් කම්පාවීම්, සැරිසැරීම්, වියෝවීම් මධ්‍යයේ පරම්පරා හතරක් ඔස්සේ ගලා යයි .

ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතාකාරිනියක් ලෙසින් මෑතකදී සිය ශක්‍යතා ඉහළින්ම ප්‍රකට කළ කෘතිය A Long Petl of The Sea යන්න  විචාරක මතයයි

Out of stock

Compare

Sayuru thera sahan bima

A long petal of the  sea

පරිවර්තනය : රෝහණ වෙත්තසිංහ

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

 

Weight .522 kg
Loading...