Best Seller

සඳ කවය

Availability: In stock

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.

දැනට බ්‍රිතාන්‍යයේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරණීය වන ෆ්ලෝරන්ස් ලව්ලේඩි නැවත සබ්ඩීන් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසකට පෙර සිරගත කළ දාම ඝාතක වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මියයාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සබ්ඩින්හි පැරණි බ්ලැක් මෝස් මැනෝර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි.

ලැරීගේ මරණයත් සමග උපන් නගරයට ආපසු එන  කැසී ග්ලාස්බෲක් ඇගේ නව යොවුන් වියේ පෙම්වතාව නැවත දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරයි.

ලැරි අත්අඩංගුවට පත්වීමත් සමඟ සබ්ඩීන් නගරයේ නපුර පලවා හැරිය බව සිතා සිටියත් සැබවින්ම එය නපුරේ ආරම්භය බව දැන සිටි සඳ කවියේ මායාකාරියන් පිරිස නැවතත් නගරයත් එහි දරුවනුත් බේරා ගැනීමට ෆ්ලෝර්න්ස් සහ එක්ව “ශිල්පීන්ගේ කවයට” ඉදිරිව සටන් වදීවිද

Quantity :
Compare

sanda kawaya

පරිවර්තනය : රුෂේනි මාංනින්ගමුව

pages 575

Weight .688 kg
Loading...