Santhiparan
කතෘ : චම්මින්ද වෙලගෙදර – Chamminda welagedara
ප්‍රකාශනය : සුරස පොතක් – Fast publishing
2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව
පෙරදාක වැහි බිත්තර පුපුරුවාගෙන නොනවත්වාම පොළොව මහී කාන්තාවගේ මුහුණ හුදු කරන්නට පටන් ගත්තු වැහි ගම්පොලමුත්තා අන්තිමට නැවතුනේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාව ට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහලට විසික්කා කරන්ඩ ඇන්න. ඒ දෙස බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරි වුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ.
ජනේලයෙන් එලිය බලන කෙනෙට් දුටුවෙ පෙරදා වට මහ වැස්ස තේමා දැමූ අතු අග දිලිසි දිලිසි තිබෙන වැහි කැටය.
Out of stock
Santhiparan
කතෘ : චම්මින්ද වෙලගෙදර – Chamminda welagedara
ප්‍රකාශනය : සුරස පොතක් – Fast publishing
| Weight | .581 kg |
|---|