Cart

Best Seller

සත් දෙනෙක් නම් රහසක්

Availability: In stock

Rs. 1,440

”රහස්!  මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි.”
ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරිකා හාපර්ස් ග‍්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී  ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට්  ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග‍්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
එසේ වූවද, ෆ්‍රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුමක් හමුවේ විනාශ විය. කි‍්‍රස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙයි.
ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදුවූයේ කවර අචින්ත්‍ය ඛේදවාචකයක්ද? පේ‍්‍රමයට සහ සත්‍යයට ජය ගත හැකි වනු ඇත්ද? මුනිවතෙහි කුමන්ත‍්‍රණය බිඳ දැමීට අවස්ථාවක් ලැබෙයිද?
Quantity :
Compare

sathdennek nam rahasak

Victoria holt – seven for secret

Weight .400 kg
Loading...