077-7044884
info@viyathbooks.lk
My Account
Checkout
Login
FAQs
My Wishlist
Request Books
Go to Cart
Search Books
×
Home
Shop
Cart
Gift Vouchers
Book Packs
Categories
Novels
Short Stories
Translations
Science Fictions
Biographies
Detective Stories
History Books
Educational
Buddhist Books
Horror Stories
Childrens Books
School Text Books
Past Papers
Poetry
Short Notes
Self help Books
Special Offers
Publishers
Apuru Poth Publishers
Ashirwada Publishers
Biso Publishers
Buddhist Cultural Center
Chandana Mendis Publishers
Dayawansha Jayakodi Co
Kadulla Publishers
Keheli Publishers
Little House Publishers
M.D. Gunasena
Masitha Publishers
Muses Publishers
Nalin Publishers
Pahan Publishers
S Godage Publishers
Sadipa Publishers
Samayawardhana Publishers
Sarasavi Publishers
Subhavi Publishers
Sunera Publishers
Surasa Publishers
Suriya Publishers
Susara Publishers
Tharanga Publishers
Vidarshana Publishers
Wijesooriya Grantha Kendraya
My Account
Wishlist
Order Tracking
About
Blog
Frequently Asked Questions
Delivery Methods
Terms and Conditions
Privacy Policy
Contacts
Cart
Home
|
Publishers
|
Sarasavi Publishers
|
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
Best Seller
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
Availability:
In stock
Rs.
1,800
Original price was: Rs. 1,800.
Rs.
1,620
Current price is: Rs. 1,620.
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්
යමය ආඛ්
යාන ක්
රමවේදයත් නිසාය.’
2022 BOOKER PRIZE සම්මානය
සන්ත්
රාස සමයක සිර වූ ශ්
රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්
රහයක්.
1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ.
කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.
මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.
ජාත්
යන්තර සම්මානලාභී Chinaman සමග ප්
රමුඛ ශ්
රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරි ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි.
මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.
Quantity :
Add to cart
Compare
Add to Wishlist
Add to Wishlist
Compare
Categories:
Novels
,
Sarasavi Publishers
,
Translations
Description
Additional information
The Booker price 2022
ෂෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida
අනුවර්තනය – දිලිප අබේසේකර
Weight
.450 kg
Related products
On Sale
Quick View
0
out of 5
ඇතීනාගේ සලකුණ
Rs.
875
Original price was: Rs. 875.
Rs.
700
Current price is: Rs. 700.
Athinage salakuna The mark of athena The heroes of olympus පරිවර්තනය :සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශන - Ashirwada publishers
Read more
Add to Wishlist
Compare
On Sale
Quick View
0
out of 5
සියානාවට දූත ගමනක්
Rs.
420
Original price was: Rs. 420.
Rs.
336
Current price is: Rs. 336.
Sienawata dutha gamanak - Mission to siena- Hadley chase පරිවර්තනය : බර්ටි ද කොස්තා ප්රකාශනය : සුසර ප්‍රකාශකයෝ
Read more
Add to Wishlist
Compare
On Sale
Quick View
0
out of 5
සුළඟින් වැටුණු පත්
Rs.
750
Original price was: Rs. 750.
Rs.
637
Current price is: Rs. 637.
Sulagin watuna path- ඇඩ්ලින් යෙන් මාහ් පරිවර්තනය : සුසන්ත කොඩිතුවක්කු - Susantha kodithuwakku ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
Add to cart
Add to Wishlist
Compare
On Sale
Quick View
0
out of 5
කළු පාරාවෝ
Rs.
1,300
Original price was: Rs. 1,300.
Rs.
1,040
Current price is: Rs. 1,040.
The black pharaoh - Christian jacq Kalu pharaoh පරිවර්තනය : මානෙල් කරුණාතිලක - Manel karunathilake ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - Wijesooriya grantha kendraya
Add to cart
Add to Wishlist
Compare
On Sale
Quick View
0
out of 5
සොඳුරු දඬුවම
Rs.
530
Original price was: Rs. 530.
Rs.
425
Current price is: Rs. 425.
SWEET PUNISHMENT - BARBARA CARTLAND SONDURU DANDUWAMA පරිවර්තනය : එල් එස් එස් පතිරත්න - L.S.S PATHIRATHNE ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - WIJESOORIYA GRANTHA KENDRAYA
Add to cart
Add to Wishlist
Compare
Home
Shop
Cart
Gift Vouchers
Book Packs
Categories
Novels
Short Stories
Translations
Science Fictions
Biographies
Detective Stories
History Books
Educational
Buddhist Books
Horror Stories
Childrens Books
School Text Books
Past Papers
Poetry
Short Notes
Self help Books
Special Offers
Publishers
Apuru Poth Publishers
Ashirwada Publishers
Biso Publishers
Buddhist Cultural Center
Chandana Mendis Publishers
Dayawansha Jayakodi Co
Kadulla Publishers
Keheli Publishers
Little House Publishers
M.D. Gunasena
Masitha Publishers
Muses Publishers
Nalin Publishers
Pahan Publishers
S Godage Publishers
Sadipa Publishers
Samayawardhana Publishers
Sarasavi Publishers
Subhavi Publishers
Sunera Publishers
Surasa Publishers
Suriya Publishers
Susara Publishers
Tharanga Publishers
Vidarshana Publishers
Wijesooriya Grantha Kendraya
My Account
Wishlist
Order Tracking
About
Blog
Frequently Asked Questions
Delivery Methods
Terms and Conditions
Privacy Policy
Contacts
Loading...