කතෘ : ඒ.කේ තිලකරත්න
සත්වයාගේ සිත සහ ප්‍රතිබද්ධ කර්ම වේගය
Availability:
Out of stock
Rs. 250
විශ්වයේ ක්‍රියාත්මක වන අතිශයින්ම සංකීර්ණ ගුප්ත ධර්මතා තුළින් සතවයා ගේ සිත ප්‍රමුඛස්ථානයට පත් වෙයි. එය කිසිදු විද්‍යාත්මක මෙවලමකටත් වඩා වේගවත්ය. එය ගවේෂණය කිරීමට භෞතික විද්‍යාඥයෝ ද අසමත් වෙති. අධිවේගී ගමන ඒ ඒ තැන නතර වීම විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම හේතුඵල ධර්මතාවයකට අනුව සිදු වූවත් එම හේතුඵල ධර්මතාවය ද නිරීක්ෂණය කළ හැක්කේ තවත් දියුණු කළ සිතකට පමණි, මේ නිසාපිළිතුරු නොලබන සංකීර්ණ ප්‍රශ්න මාලාවක් තුළින් බොහෝ ප්‍රබුද්ධ ජනයා පවා වික්ෂිප්ත භාවයට පත්ව ඇත. බුදු දහම ඇසුරෙන් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් වන විග්‍රහයේ ඉහත කී සංකීර්ණ ප්‍රශ්න මාලාවට ලැබෙන මහත් අස්වැසිල්ලක් වනු ඇත.
Out of stock