Sansararanya asabada
කතෘ : සයිමන් නවගත්තේගම
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශනයක්
දෙගොඩ තළා බස්නා
ගංගා සැඩ පහර හරහා
එක්තරා ආගන්තුකයෙක්
එම ගම්මානයට සම්ප්‍රාප්ත විය.
පළමුකොට ම ඔහු දර්ශනය වූයේ
ආරණ්‍යයේ හාමුදුරුන්ට ය.
කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය.
අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ
සියලූ රාග මෝහ මානයෝ නැඟී සිටියහ.
යුගාන්තයක පරම්පරාවක දරුගැබක්
කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි
පිළිසිඳ ගත්තේ ය.
සයිමන් නවගත්තේගම – කිසිදා කියවා අවසන් කරන්නට බැරි නිර්මාණවේදියාගේ විශිෂ්ඨ කෘතියකි
Sansararanya asabada
කතෘ : සයිමන් නවගත්තේගම
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශනයක්
Weight | .645 kg |
---|