Cart

Best Seller

සංසක්කාරී

Availability: In stock

Rs. 493

කෙල්ල පණමෙන් ආරක්ෂා කළේ කිරුළ වත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවෙයි .ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ පක්ෂපාතී බව , ලෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි .හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට ,සිංහාසනයට වඩා වැඩි තැනක ,ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තෙ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි …

සංසක්කාරී පළමු වැකියේ පටන් පාඨකයා ඇද බැඳ තබා ගන්නා වගේම ඔහුව විශ්මයට පත්  කරනා විශිෂ්ට නවකතාවකි

Quantity :
Compare

Sansakkari

කතෘ : මනෝහරී ජයලත්

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

Weight .278 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සංසක්කාරී”

Your email address will not be published. Required fields are marked *

Loading...