Sansakkari
කතෘ : මනෝහරී ජයලත්
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
කෙල්ල පණමෙන් ආරක්ෂා කළේ කිරුළ වත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවෙයි .ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ පක්ෂපාතී බව , ලෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි .හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට ,සිංහාසනයට වඩා වැඩි තැනක ,ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තෙ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි …
සංසක්කාරී පළමු වැකියේ පටන් පාඨකයා ඇද බැඳ තබා ගන්නා වගේම ඔහුව විශ්මයට පත් කරනා විශිෂ්ට නවකතාවකි
Out of stock
Sansakkari
කතෘ : මනෝහරී ජයලත්
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
Weight | .278 kg |
---|