Rs. 1,950 Original price was: Rs. 1,950.Rs. 1,658Current price is: Rs. 1,658.
" හැකි සෑම සියලු ආකාරයකින්ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සාහ කරන බව මා දන්නවා. මා රහසේ වළදමා කාටත් මා අමතක වීමේ කුමන්ත්රනයක් ඇතිවන බව මා දන්නවා. එහෙත් මාගේ හඩ හිරකර මරා දැමීමට නොහැකිය . මා දැඩිසේ හුදකලා වී සිටින විට පවා එය මාගේ සන්තානය තුලින් පැන නගිනු ඇත අනුකම්පා විරහිත බියගුල්ලන් කොපමණ ප්‍රතික්ෂේප කළද , මාගේ හදවත තුලින්...