කතෘ : මහාචාර්ය අසංග තිලකරත්න
- Home
- |
- Publishers
- |
- Buddhist Cultural Center
- |
- ශුන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය
ශුන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය
Availability:
Out of stock
Rs. 750
නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්යමකකාරිකාවෙහි පෙළ , සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය.
Out of stock
Compare
Categories: Buddhist Books, Buddhist Cultural Center
Related products
0 out of 5
හේතුඵල ධර්ම විවරණය
Rs. 350
බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර කරගනිමින් මනා...
0 out of 5
යශෝධරා
වසරේ හොදම පරිවර්තිත නවකතාව ලෙස 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයද , සමස්ථ ලoකා බෞද්ධ මහා සම්මේලනය මගින් පිරිනැමෙන 2015 වසරේ බෞද්ධ සාහිත්‍යය සම්මානය ද දිනාගත් Lady of the Lotus නෙලුම් මලේ කුමරිය නැවත මුද්‍රණය Yashodara පරිවර්තනය : ආනන්ද අමරසිරි - Ananda Amarasiri ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්රන්ථයකි
0 out of 5
සත්වයාගේ සිත සහ ප්‍රතිබද්ධ කර්ම වේගය
Rs. 250
විශ්වයේ ක්‍රියාත්මක වන අතිශයින්ම සංකීර්ණ ගුප්ත ධර්මතා තුළින් සතවයා ගේ සිත ප්‍රමුඛස්ථානයට පත් වෙයි. එය කිසිදු විද්‍යාත්මක මෙවලමකටත් වඩා වේගවත්ය. එය ගවේෂණය කිරීමට භෞතික විද්‍යාඥයෝ ද අසමත් වෙති. අධිවේගී ගමන ඒ ඒ තැන නතර වීම විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම හේතුඵල ධර්මතාවයකට අනුව සිදු වූවත් එම හේතුඵල ධර්මතාවය ද නිරීක්ෂණය කළ හැක්කේ තවත් දියුණු කළ සිතකට පමණි, මේ නිසාපිළිතුරු නොලබන සංකීර්ණ...
0 out of 5
මනෝකාය, විශ්වයථාර්ථය හා තදානුබද්ධ මිත්‍යාව
කතෘ : වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ

