ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය මධ්‍යතන යුගය

Availability: Out of stock

Rs. 400

ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය ආරම්භ වූයේ මිහිඳු හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ අරිට්ඨ මහරහතන් වහන්සේගෙන්ය. ඒ අනුරාධපුර යුගයේය ඊළඟට එළඹෙන්නේ පොළොන්නරු දඹදෙණි යුගයන්‍ ය

ඒ යුග මධ්‍යතන යුග වශයෙන් හැඳින්වේ. එම මධ්‍යතන යුගයේ සංඝ සංවිධානය පිළිබඳ මාහැඟි ග්‍රන්ථය “ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය මධ්‍යතන යුගය” යනුවෙන් ඔබ අතට පත් වෙයි. මෙය ලියන ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යව සිටි මැන්දිස් රෝහණදීර සූරීන් විසිනි.

මෙම ග්‍රන්ථය බෞද්ධ විෂය හා ඉතිහාසය හදාරන  විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ට ඉමහත් සේවයක් සපයනු ඇත.

Out of stock

Compare

sri lankawe sanga sanwidanaya madyathana yugaya

මැන්දිස් රෝහණධීර

Weight .350 kg
Loading...