Cart

Best Seller

විරූපා

Availability: In stock

Rs. 560

විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාව කින් යුත්  ගැහැනියකගේ ක්‍රියා කලාපයත් එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින්  සහ නොපසුබට දිවිරියෙන් කටයුතු කළ සමාජය මුදුන් පෙත්තට නැගි ගත් දිරිය දියණියක් අතීතය දෙස හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාව ය.

ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගියද එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ගුජුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නාවූ හද සසල කර වන සත්‍ය කතා පුවතකි.

Quantity :
Compare

Virupa

Ugly – constance Briscoe

පරිවර්තනය : චන්ද්‍ර ශ්‍රී රණසිංහ

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

පිටු : 463

 

 

Weight .535 kg
Loading...