Cart

Best Seller

වියරුව

Availability: Out of stock

Rs. 720

අදයතන දේශපාලන සිදුවීම් පැරණි ජන විශ්වාස මෙන්ම අභිරහස් සිදුවීම් ද මුසු ත්‍රාසය දනවන නිර්මාණයක් වන මෙය අවසානය තෙක්ම ඔබ නොඉවසිල්ල ට පත් කරනු නිසැකය. ශ්‍රී ලාංකික ලේඛිකාවක හා ඉතිහාසඥයෙකු වූ සදනි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියකු වන ඇගෙන් වෙන් ව සිටි ස්වාමි පුරුෂයා වූ කෙවින් සහ සිය අවසන් පලිගැනීම ලෙස මහා පරිමාණය විනාශයක් අරමුණු කරගත් කුරිරු මෙන්ම තීක්ෂණ බුද්ධියකින් යුතු පුද්ගලයකු වටා මෙම කුතුහලයෙන් පිරුණු අන්දරය ගෙතී ඇත.

Out of stock

Compare
Category:

The vengeance – ආනන්ද ලියනගේ

පරිවර්තනය : අනුල ද සිල්වා

Weight .490 kg
Loading...