The vengeance – ආනන්ද ලියනගේ
පරිවර්තනය : අනුල ද සිල්වා
අදයතන දේශපාලන සිදුවීම් පැරණි ජන විශ්වාස මෙන්ම අභිරහස් සිදුවීම් ද මුසු ත්‍රාසය දනවන නිර්මාණයක් වන මෙය අවසානය තෙක්ම ඔබ නොඉවසිල්ල ට පත් කරනු නිසැකය. ශ්‍රී ලාංකික ලේඛිකාවක හා ඉතිහාසඥයෙකු වූ සදනි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියකු වන ඇගෙන් වෙන් ව සිටි ස්වාමි පුරුෂයා වූ කෙවින් සහ සිය අවසන් පලිගැනීම ලෙස මහා පරිමාණය විනාශයක් අරමුණු කරගත් කුරිරු මෙන්ම තීක්ෂණ බුද්ධියකින් යුතු පුද්ගලයකු වටා මෙම කුතුහලයෙන් පිරුණු අන්දරය ගෙතී ඇත.
The vengeance – ආනන්ද ලියනගේ
පරිවර්තනය : අනුල ද සිල්වා
Weight | .490 kg |
---|