Cart

Best Seller

වැලිකතරේ දියණි

Availability: In stock

Rs. 500

සෞදි  රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද ,ඒවාට බිය පත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය .මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත්වීම ආශ්චර්යයක් ලෙස මම දුටිමි .එහෙත් එයින් එක් අයෙකු සමග යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම සිතුවේ නැත .නමුත් එය එසේ සිදු විය .මා දැන් ඔබට එම කතාන්දරය සම්පූර්ණයෙන්ම  විස්තර කරන්නෙම්.

Quantity :
Compare

Wali kathare diyani

 

American chick in saudiarabia

පරිවර්තනය : කාංචනා කෝරලගේ

ප්‍රකාශනය : පහන් ප්‍රකාශනයක්

 

 

Weight .232 kg
Loading...