Best Seller

වැනිසියේ බණ්ඩාර

Availability: In stock

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.

“මෙහි පිරිමින්ට ඕනේ ගෑනු එක්ක කතාව නෙමෙයි,ගෑනු රස විඳින්න,”මස්සිනා එකටෙක කීවේ ය.”ගෑණුන්ට විතරක් නෙමෙයි ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා..කලාව රස් විඳින්න,රේස් කාර් එලවන්න, කෑම උයන්න, මල් වවන්න තව ජෙලාටෝවලට… දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ  ආත්මය අයිති කරගෙන.”

Quantity :
Compare

Vanisiye bandara

කතෘ : ශමෙල් ජයකොඩි

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

Weight .377 kg
Loading...