Best Seller

වායුපුත්‍රවරුන්ගේ ශපඨය

Availability: Out of stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

ශිව හෙවත් නීලකණ්ඨ සිය සියලූ හමුදා එක්රැුස් කරගත්තේ ය. ඔහු නාගයන් ගේ අග නගරය වූ පංචවතියට ළඟා වූ අතර එහි දී ඔහු දුෂ්ඨ භාවය කුමක් ද යන්න අනාවරණය කරගත්තේ ය. පෙර සිටි මහා දෙවියා රුද්ර, භාවිතය තහනම් කළ දිව්ය අස්තර පවා නීලකණ්ඨ ට එරෙහිව පුපුරුවා හැරිය ද ඔහු දිවි බේරාගැනීමට සමත් වූයේ ය. දැන් ඔහු ඉදිරියේ ඇත්තේ ශුද්ධ යුද්ධයකි. ධර්ම යුද්ධයකි. ටිබෙටයේ සිට ඉන්දියාවට සපැමිණි මේ සරල පරාථමික ගෝතරිකයා සියලූ අභියෝග ජයගන්නට සමත් වනු ඇත්ද යන්නට පිළිතුරු ‘ශිව නවකතා තිරත්වයේ’ අවසන් කොටස වූ ‘වායුපුතරවරුන් ගේ ශපථය’ හි අඩංගු වෙයි.
ශිව නවකතා තිරත්වයේ නිර්මාතෘ අමිෂ් තිරපති ඉන්දියාවේ මහා රාෂ්ටර පරාන්තයේ මුම්බායි නගරයේ දී උපත ලබා ඇත්තේ 1974 වසරේදී ය. වසර දාහතරක් තිස්සේ බැංකු නිලධාරියකු ලෙස කටයුතු කළ ද ඉන් තෘප්තියක් නොලද හෙතෙම ගරන්ථකරණයට පෙර ඉතිහාසය, දර්ශනය හා මිථ්යා පරවාදාවලීන් පිළිබඳ මෙන් ම ආගම් හා ඒවායේ සැඟවගත් අර්ථයන් ද සෙවීමට පෙලඹී තිබේ. එම හැදෑරීම්වල පරතිඵලයක් ලෙස ශිව තිරත්වයේ පළමුවැන්න ‘දි ඉමෝට්ල්ස් ඔෆ් මෙලූහා’ රචනා වන්නේ 2010 වසරේදී ය. එය ලැබූ ඉමහත් ජනපරියත්වය සමගම එහි දෙවැනි හා තෙවැනි කොටස් ‘ද සීකරට් ඔෆ් ද නාගාස්’ (2011* හා ‘දි ඕත් ඔෆ් ද වායුපුතරස්’ (2013* යන වසරවල දී නිකුත් විය. 2019 වසරේදී ‘ඉන්ඩියා ටුඬේ’ සඟරාව ඉන්දියාවේ පරබලම පුද්ගලයන් පනස් දෙනා අතරට අමිෂ් ගේ නම ද ඇතුළත් කළ අතර ඔහුට එම තත්ත්වයට ඒමට බෙහෙවින් උපකාරී වූයේ මෙම නවකතා තිරත්වයයි.
ඉන්දීය උප මහද්වීපය ඇතුළත පමණක් ආසියාකරයේ විවිධ භාෂාවනට පරිවර්තනය වී පිටපත් ලක්ෂ පනස් පහකට වඩා අලෙවි වී ඇති මෙම නවකතා තිරත්වය අපරදිග දී ස්පාඤ්ඤ, පෘතුගීසි හා පරංශ වැනි භාෂාවනට ද පරිවර්තනය වී තිබේ.
ශිව තිරත්වයට පසු අමිෂ් තිරපති අතින් ලියැවුණේ රාම චන්ද්ර පොත් පෙළයි. එහි පළමුවැන්න ‘රාම-සයන් ඔෆ් ඉක්ෂුවාකු’ නිකුත්ව ඇත්තේ 2015 දී ය. එහි දෙවැන්න සහ තෙවැන්න ‘සීතා-වොරියර් ඔෆ් මිථිලා’ (2017* හා ‘රාවණ-එනිමි ඔෆ් ආර්යවර්ත’ (2019* යන නම්වලින් නිකුත්ව තිබේ. පරබන්ධයක් නොවූ ‘ඉමෝට්ල් ඉන්ඩියා, යන්ග් කන්ටිර ටයිම්ලස් සිවිලිසේෂන්’ ද ඔහුගේ ම කෘතියකි.

 

Out of stock

Compare

Shiva Trilogy 3

The Oath Of The Vauputhras


පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara Siriwardena

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

Weight .400 kg
Loading...