wasilissath oyath mamath
කාව්‍ය සංග්‍රහය
කිවිඳිය : චරිතා ප්‍රවර්ධි බණ්ඩාර
රෑට නැති නුවණ – උදේට පහල වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලිස්සා
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියේදී පහළ වුණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි වුණාද ඔහුව සොයාගෙන නොගිහින්
ඒ පාළු පාර හැර
වෙනත් මල් පිපෙන පාරක යන්න…
wasilissath oyath mamath
කාව්‍ය සංග්‍රහය
කිවිඳිය : චරිතා ප්‍රවර්ධි බණ්ඩාර
| Weight | .100 kg |
|---|