Walaha saha ra kowla
The Bear and the Nightingale
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale )
රුසියාවේ ඈත උතුරුකරයේ වූ ගමක ජීවත් වූ දරුවෙකි. නමින් හේ වාස්‍යා විය. මාස ගණනක් පුරාවට එකදිගට වැටෙනා හිමෙන් සුදු පැහැයට හැරුනු මහා වනාන්තරය ඇයට ගෙන ආවේ බිය මුසු ගෞරවයකි. ඇය වනයට ආදරය කලාය. පල්ලියේ සේවකයා ඇය ඇතුළු කුඩා ළමුන්ට කියා දුන් හිම රජ්ජුරුවෝ සහ මන්තර ගැන වූ කතාන්දර ඇයට කතාන්දරම වූයේ නැත. ඇයට ඒ සියල්ල ජීවමාන දේවල් විය. වෙනත් කිසිවෙකුගේ ඇසට නොපෙනෙනු තමන් ආරක්ෂා කරන්නාවූ ආත්මයන් ඇය දුටු අතර මහා වනාන්තරයේ සැඟවී ඇති අඳුරු මායාවන් ඇයට දැනෙන්නටද වූවාය.
මහා වනය ඈ දෙස බලා සිටියේය.
Out of stock
Walaha saha ra kowla
The Bear and the Nightingale
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | 1.00 kg |
---|