Weight | .350 kg |
---|
වරිගපූර්ණිකාව – (පෙර ඇණවුම් )
Availability:
In stock
Rs. 1,350
යක්ෂ ගෝත්‍රිකයින්ගේ මහා වංශය
සිතා මතා වළ දැමුවේ යැයි විශ්වාස කෙරෙන හෙළ ඉතිහාසයේ පරම හිමිකරුවන් වන යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ ‘මහා වංශය’ ලෙස සැලකෙන මෙම ග්‍රන්ථය ‘හිරුගොත් පරපුර’ හෙවත් රාවණ පරම්පරාව පිලිබඳව ඓතිහාසික වටිනාකමක් සහිත ලිඛිත සාධක රැසක් අන්තර්ගත වූවකී. අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හර්ද සාක්ෂියෙන් නැගෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපුර්ණිකා ග්‍රන්ථය පුරාණ පුස්කොළ ග්‍රන්ථ දෙකක් උපයෝගී කරගෙන සංස්කරණය කරන ලද්දකි.
අතීතයට අයත් වර්තමානයේ අනාගත සංකේතයයි ‘රාවණා’
සංස්කරණය: රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය මානෑවේ විමලරතන හිමි
රාවණ පුස්තක සංරක්ෂණාගාරය