Wana sathun mada sath wasak
In ruhunu jungles – Douglas Raffel
පරිවර්තනය : සරත්චන්ද්‍ර ජයකොඩි – Sarathchandra Jayakodi
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින් ම සහෘදයාට “පත්තියම්”
වේ
Wana sathun mada sath wasak
In ruhunu jungles – Douglas Raffel
පරිවර්තනය : සරත්චන්ද්‍ර ජයකොඩි – Sarathchandra Jayakodi
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
| Weight | .357 kg |
|---|