Best Seller

වනපෙත අඬ ගසයි

Availability: In stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

“බක්” නම් සුනඛයකු ඇලෙස්කානු හිම කතරෙහි කුරිරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන් “වන වනපෙත අඬගසයි” නවකතාව සුප්රකට ඇමෙරිකානු ලේඛක ජැක් ලන්ඩන් ගේ විශිෂ්ටතම ගද්ය කාව්ය වශයෙන් විචාරකයෝ හඳුන්වති .සත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදීයන වනපෙත අඬගසයි නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන ගැඹුරු අරුත් දනවන දෘෂ්ටාන්තයකි. නවකතාවෙහි විද්යාමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නව කතාවේ ගාම්භීර බව පවත්වා ගන්නා ගමන්ම, යෞවනයන්ගේ සිත් පැහැරගන්නා වීර කතාවක්ලෙසද එය රස විඳීමට හැකිවීම ය.

Quantity :
Compare

Wana petha adagasai

The call of the wild – Jack London

පරිවර්තනය : ආරියවංශ රණවීර –  Ariyawansha Ranaweera

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ – Subavi publishers

 

 

Weight .183 kg
Loading...