Best Seller

වනදිවි සැරියේ හපන්කම්

Availability: In stock

Original price was: Rs. 400.Current price is: Rs. 320.

වන දිවි සැරියෙ හපන්කම්

පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි  .

Quantity :
Compare

Wana divi sariye hapankam

ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම

පරිවර්තනය : පාලිත ජයකොඩි – palitha jayakodi

 

Weight .239 kg
Loading...