Cart

Best Seller

ලොව හෙල්ලු අභිරහස් මිනීමැරුම්

Availability: In stock

Rs. 790 Rs. 672

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
පරිවර්තනය : අභය හේවාවසම් – Abaya Hewawasam

Quantity :
Compare

Lowa hellu abirahas minimarum

MOSTLY MURDER – SYDNEY SMITH
ලොව හෙල්ලු අභිරහස් මිනීමැරුම්
සූරිය ප්‍රකාශකයන්ගේ නැවත මුද්‍රණය

අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත Mostly Murder නැමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි . වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිළිබඳ නිබන්ධ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ  තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.

මෙහි සුවිශේෂී තාවයක් වනුයේ ලංකාවේ සූර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අබිරහස් අයුරින් මරණයට පත් වීම් පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි . සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටි අග්‍රගණ්‍ය නීතිවේදියකු හා  වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා බව වැඩි හිටි පාඨකයනට මතකයේ ඇති බව නිසැක ය . මෙබඳු බිහිසුනු අභිරහස් මිනීමැරුම් පරීක්ෂණ පාදක කොටගත මෙම ග්‍රන්ථය ලොව හෙල්ලු අභිරහස් මිනීමැරුම් නමින් දැන් සිංහලෙන් පාඨකයා අතට පත් වීම ඉතාමත් සතුටුට කාරණාවකි  .

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
පරිවර්තනය : අභය හේවාවසම් – Abaya Hewawasam

 

 

Weight .492 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලොව හෙල්ලු අභිරහස් මිනීමැරුම්”

Your email address will not be published. Required fields are marked *

Loading...