Cart

Best Seller

ලොවේ වැජඹෙන කලාව -Think and Grow Rich

Availability: In stock

Rs. 1,120

සාර්ථකත්වයට පත් නොවූවන් තුළ පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වෙයි. එනම් ඔවුහු අසාර්ථකත්වයට පත්වීමේ සියලු හේතු දනිති. එමෙන්ම ඔවුහු තම ජයග්රහණයන් වැළැක්වීමට බලපෑ නොහැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නොහැකියාවන්ගෙන් සමහරක් පැහැදිලිය. එයින් කිහිපයක් සත්ය මගින් සාධාරණය කළ හැකිය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නොහැකියාවන් පැවසීම පළක් නොවේ. ලෝකයට දැන ගැනීමට අවශ්ය වන්නේ එක් දෙයක් පමණි, ඒ ඔබ සාර්ථකත්වයටපත් වූවාද යන්නය
Quantity :
Compare

Think and Grow Rich – Napolean Hill

පරිවර්තනය ප්රදීප් කුමාර බාලසූරිය

Weight .250 kg
Loading...