Cart

Best Seller

ලෙයින් ලියැවුණු පළිගැනීම

Availability: In stock

Rs. 855

“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. ‘ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ’ කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. ‘අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි.

මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ මහ පොළොව උඩ තියනව ද එහෙම නැත්තං අපි ව පාලනේ වෙන්නෙ අහම්බෙන් ද? දේව නියමයෙන් නෙමෙයි ද? කියලා ඒ අනුව බලමු කියලා මම කිව්වා.”

Quantity :
Compare

lein liyaunu paliganeema

පරිවර්තනය ප්‍රේමසිරි මහියන්ගොඩ 

Weight .300 kg
Loading...