Best Seller

ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්

Availability: In stock

Original price was: Rs. 800.Current price is: Rs. 720.

පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.

Quantity :
Compare

Leonard woolf’s diaries in Ceylon

පරිවර්තනය : චන්ද්‍ර ශ්‍රී රණසිංහ

ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම

පිටු : 430

Weight .450 kg
Loading...